දේශීය

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව ඇත.

Related posts

කතානායක, නිල නිවසේ නැහැ.

Editor O

කුවේට් රාජ්‍යයේ රැඳී සිටින කාන්තාවන් පිරිසකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment