දේශීය

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

(UTV | කොළඹ ) – අනිද්දා (31) සිට තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේය.

එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

Leave a Comment