දේශීය

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

(UTV | කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වෙයි.

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සහ වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.

Related posts

රාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයි

Mohamed Dilsad

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

Mohamed Dilsad

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment