දේශීය

නුගේගොඩ අනතුරේ බස් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – පසුගිය 20 වන දින නුගේගොඩ ගුවන් පාලම මත දී සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු අගෝස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දින මෙම නියෝගය ලබා දී ඇත.

Related posts

කොතලාවල වෛද්‍යපීඨයේ ගැටළුව පිටුපස සිටින පුද්ගලයෙක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

Editor O

කොළඹ කොවිඩ් අවධානම තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

Leave a Comment