දේශීයව්‍යාපාරික

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

(UTV | කොළඹ ) – මේ වසරේ පළමු කාර්තුවේ තේ නිෂ්පාදනය සියයට 18 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා තේ තැරැව්කරුවන් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙලෙස තේ නිෂ්පාදනය පහළ බැස ඇති අතර ඉකුත් වසරේදී නිෂ්පාදනය කළ තේ ප්‍රමාණය ටොන් මිලියන 129 ක් බවයි.

ශ්‍රී ලංකාව ඉරාකය, තුර්කිය, රුසියාව සහ ඉරානයට වැඩි වශයෙන් තේ අපනයනය සිදුකරනු ලබයි.

Related posts

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

Editor O

අලි විදුලි වැට සඳහා වැඩ වරදී | විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment