දේශීයප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයෙකු වෙතොත් අදාළ තැපැල් කාර්යාලයෙන් අද (30) දිනයේ සිට ඒවා ලබාගත හැක.   

අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත යුතු බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

 

Related posts

විපක්‍ෂ නායක සහ ජවිපෙ අතර සාකච්චා ඇරඹේ

Mohamed Dilsad

අධිකරණයේ පෙනී සිටින ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට දැනුම්දීමක්

Editor O

FBI කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

Leave a Comment