දේශීය

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සම්පූර්ණ සුව අතට පත්ව ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 2333 ක් දක්වා ඉහළ යනු ඇත.

 

 

Related posts

ඉන්ධන ටැංකියක පිපිරීමක්.

Mohamed Dilsad

‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරයි [RELEASE]

Mohamed Dilsad

රනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය

Editor O

Leave a Comment