දේශීය

පැය කීපයකට කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය

(UTV | කොළඹ ) – අද (30) පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01,02,03,07,08,09,10,12,13 සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් ජලය සැපයෙන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

නිරෝධායන රීති කැඩූ 200 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්

Mohamed Dilsad

ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment