දේශීයප්‍රමුඛ පුවත 3

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ඊයේ (31) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 335ක් රැගත් ගුවන් යානයක් රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ තිබේ.

තවද අද (01) අලුයම 1.30ට කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙනි.

Related posts

මේ දක්වා 50, 000 ක පිරිසක් එන්නත්කරණයට ලක්කරයි

Mohamed Dilsad

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල්වලට නිර්දේශ මාලාවක්

Editor O

Leave a Comment