ව්‍යාපාරික

ලොකුළුණු කිලෝවක ආනයන බද්ද ඉහලට

(UTV | කොළඹ ) – ආනයනික ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

දේශීය ලොකුළුණු අස්වනු මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් පවතින බැවින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර වෙයි

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

බැරල්වලට ඉන්දන නිකුත් නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment