දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටියි.

Related posts

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

කිරි පිටි මෙන් ඉටිපන්දම් හිඟයක්?

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment