දේශීය

දුම්රියක් පීලි පනී

(UTV |කොළඹ ) – අද උදෑසන 7.20 ට දකුණු කළුතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

හිජාස් හිස්බුල්ලාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදාට

Mohamed Dilsad

නවසීලන්ත පවුලක් බදුල්ලේ හිර වෙයි

Mohamed Dilsad

ධීවර අමාත්‍යාංශයට අලුතින් ලේකම්වරයෙක් පත් කරයි.

Editor O

Leave a Comment