දේශීය

රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – කාත්තන්කුඩි පොලිස් වසමේ 04 වන හරස් මාර්ගයේ කල්අඩි මාර්ගය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව කාණුවකට පෙරළී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වයස අවුරුදු 61ක් වු කල්අඩි, වෙලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

Mohamed Dilsad

මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

Mohamed Dilsad

අද විදුලි කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment