දේශීයප්‍රමුඛ පුවත 2

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.

මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බව එහි ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]

Mohamed Dilsad

පොලිස් වෙස්ගත් හොරු

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment