දේශීයප්‍රමුඛ පුවත 1

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඔබ වෙත ලබා දීමට UTV නාලිකාව සූදානමින් සිටියි. 

ඒ අනුව UHF චැනල් 54, ඩයලොග් චැනල් 23 සහ පියෝ ටීවී චැනල් 127 හරහා ක්ෂණික මැතිවරණ ප්‍රතිඵල ලබාගත හැක.

මීට අමතරව UTV ඇප් එක හරහාද ඔබට මැතිවරණ විකාශය නැරඹීමේ අවස්ථාව උදාකර ඇති අතර , UTV Tamil hd නිල ෆේස්බුක් පිටුව හරහාද ඔබට මැතිවරණ ප්‍රතිඵල නැරඹිය හැක.

 

 

Related posts

අද රෑ සිට අවම බස් ගාස්තුව රු 34 යි

Mohamed Dilsad

ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්

Editor O

Leave a Comment