දේශීය

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර ඇත.

Related posts

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment