දේශීය

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ ෆේස්බුක් හා WhatsApp සමාජ මාධ්‍ය යෙදුම් මඟින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල හුවමාරු වන බව වාර්තා වෙයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින ‍දේශපාලන පක්ෂ නියෝජිතයන් හරහා එම නිල නොවන ප්‍රතිඵල පිටවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇතැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.

මැතිවරණ කොමිසම විසින් අනුමත නොකරන ලද , නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

Related posts

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ත්‍රිපෝෂ සෑදීමට අවශ්‍ය කිරිපිටි දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

Mohamed Dilsad

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment