දේශීයප්‍රමුඛ පුවත 2

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි [RELEASE]

(UTV | කොළඹ) –  2020 මහ මැතිවරණයේ දී අදාළ පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

මීට අමතරව සමගි ජන බලවේගයට ආසන 7 ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වෙයි.

එසේම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින් ,

 

 

 

Related posts

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

Leave a Comment