දේශීය

රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාමල් සෙනරත් මහතා කියා සිටියේය.

Related posts

එජාපයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට ජනපති හමුවෙයි

Mohamed Dilsad

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ඇඟිලි සලකුණු ඔස්සේ අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගේ ක්‍රියාකාරකම් ගැන නිදහස් පක්ෂය නොසතුටින්

Mohamed Dilsad

Leave a Comment