ගොසිප්

නාමල්ටත් ඇමති ධූරයක්

(UTV | කොළඹ ) – නව අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිධූරයක් නාමල් රාජපක්ෂ හට ද ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තවද නවක මන්ත්‍රීවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් ඇමැති ධූර ලබා දීමට සුදානමක් ඇති එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

ඊළඟ අගමැති?

Mohamed Dilsad

යළිත් රට වසන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

Leave a Comment