ව්‍යාපාරික

තෙත වී මිලදී ගැනීමට රජය තීරණය කරයි

(UTV | කොළඹ) – ප්‍රථම වරට තෙත වී මිලදී ගැනීමේ තීරණයකට රජය විසින් එළැඹ ඇත.

යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ මෙලෙස ගොවීන්ගෙන් තෙත වී මිලදී ගැනීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී කිලෝග්‍රෑමයක් සඳහා දැනට වී අලෙවි මණ්ඩලය විසින් සඳහා රුපියල් 50 ක මුදලක් ගොවීන් හට ගෙවනු ලබයි.

Related posts

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

බණ්ඩාරනායක ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් PCR කට්ටල 4000 ක්

Mohamed Dilsad

මෙට්‍රොපොලිටන් – පැනසොනික් හවුල වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment