දේශීය

නව සභිකයින් ලියාපදිංචිය ලබන 15 වැනි දාට පෙර

(UTV | කොළඹ ) – පාර්ලිමේන්තුව විසින් මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර සිදු කරන්නැයි දැනුම් දී තිබේ.

මාර්ග ගත ක්‍රමයට මෙම කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසුවේය.

කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නව ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචිවීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේය.

එහිදී තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති.

WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.

Related posts

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment