දේශීය

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ්) –  මෙරටින් සොයාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ කොරෝනා රෝගීන් 2622 ක් දක්වා ඉහළ යන අතර , මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 238 කි.

 

 

Related posts

නඩුවට අදාළව ධනුෂ්කගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට ගිගුරුම් වැසි සමග තද සුළං

Mohamed Dilsad

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

Mohamed Dilsad

Leave a Comment