දේශීය

මාලක සිල්වාට ඇප

(UTV | කොළඹ) – පොලිස් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී ඇත.

ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් නැහැ

Mohamed Dilsad

හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]

Mohamed Dilsad

Leave a Comment