දේශීයප්‍රමුඛ පුවත 1

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

(UTV |කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩිප්‍රමාණයක් සමඟ යුවලක් පිළියන්දල දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෝටර් රථයකින් මේවා ප්‍රවාහනය කරමින් සිටි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි වාර්තාවේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ  සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 80 ක් සොයාගත් බවය.

Related posts

බස්නාහිර – උතුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 155 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සැකකටයුතු ලිපි මුද්‍රණයට සම්බන්ධ උපකරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමත්‍යංශයේදී සොයා ගනී

Mohamed Dilsad

සියළු වාණිජ බැංකු ලබන 11 – 12 විවෘතයි

Mohamed Dilsad

Leave a Comment