දේශීය

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට(14) දිනය වන විට ලබාදෙන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

එහෙත් පක්ෂ කිහිපයක් මේ වන විටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර නොමැත.

Related posts

ලක්‍ෂ 15ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැම්බර් මාසයේදී…

Editor O

Leave a Comment