දේශීය

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ

(UTV | කොළඹ ) – කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතාඅමාත්‍ය මණ්ඩල ලේකම්

02- ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාමහාමාර්ග අමාත්‍යාංශය

03- එස්.ආර්. ආටිගල මහතාමුදල් අමාත්‍යාංශය

04- ජේ.ජේ. රත්නසිරි මහතාරාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය

05- ජගත් පී.විජේවීර මහතාජනමාධ්‍ය අමාත්‍යාංශය

06- රවින්ද්‍ර හේවාවිතාරණ මහතාවැවිලි අමාත්‍යාංශය

07- අනුර දිසානායක මහතාවාරිමාර්ග අමාත්‍යාංශය

08- ඩබ්.. චූලානන්ද පෙරේරා මහතාකර්මාන්ත අමාත්‍යාංශය

09- වසන්තා පෙරේරා මහත්මියවිදුලිබල අමාත්‍යාංශය

10- එස්. හෙට්ටිආරච්චි මහතාසංචාරක අමාත්‍යාංශය

11- ආර්...කේ. රණවක මහතාඉඩම් අමාත්‍යාංශය

12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතාකම්කරු අමාත්‍යාංශය

13- ආර්.එම්.අයි. රත්නායක මහත්මියධීවර අමාත්‍යාංශය

14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාආරක්ෂක අමාත්‍යාංශය

15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතාවනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

16- එන්.බී. මොන්ටි රණතුංග මහතාප්‍රවාහන අමාත්‍යාංශය

17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාජලසම්පාදන අමාත්‍යාංශය

18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මියවෙළෙඳ අමාත්‍යාංශය

19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාසෞඛ්‍ය අමාත්‍යාංශය

20- මේජර් ජනරාල් (විශ්‍රාමික) .කේ. සුමේධ පෙරේරා මහතාකෘෂිකර්ම අමාත්‍යාංශය

21- අනුරාධ විජේකෝන් මහතාතරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

22- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියබලශක්ති අමාත්‍යාංශය

23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතාවිදේශ අමාත්‍යාංශය

24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතාපරිසර අමාත්‍යාංශය

25- මහාචාර්ය කපිල පෙරේරා මහතාඅධ්‍යාපන අමාත්‍යාංශය

26- සිරිනිමල් පෙරේරා මහතානාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

Related posts

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

Mohamed Dilsad

ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි – ජනපති

Editor O

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

Leave a Comment