ගොසිප්

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ජෝන් අමරතුංග මහතාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම් සඳහන් ව ඇත්තේ ජෝන් අමරතුංග මහතාගෙය.

ඊයේ රාත්‍රී 12.00 වනතුරුත් ඔවුන්ට ජාතික ලයිස්තු අසුන සදහා පුද්ගලයෙකු නම් නොකිරීමට නොහැකි වී තිබේ.

මේ නිසා මැතිවරණ කොමිෂන් සභා විසින් බොහෝ දුරට ඔහුගේ නම ගැසට් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Related posts

පුෂ්පිකාව මෙහෙයවන්නේ අනියම් සම්බන්ධයක් තියෙන දේශපාලඥයෙක් ද?

Mohamed Dilsad

වාර්ෂික ආදායමෙන් කොටසක් කරන් අසරණයින්ට දෙයි

Mohamed Dilsad

රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment