දේශීයප්‍රමුඛ පුවත 1

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

( UTV | කොළඹ ) – අනුරාධපුර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳියකින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණසඳහා යොමුකර තිබේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පළාත්වලින් වෙළෙඳුන් පැමිණීම හේතුවෙන් මෙම පරීක්ෂණය සිදුකිරීමටපියවර ගත් බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කළේය.

අද (16) පස්වරුවේ එම පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.

ඉදිරි සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයක පුද්ගලයින් 100 බැගින් මෙලෙස පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

විග්නේශ්වරන් සිදුකරන ලද ප්‍රකාශය හෙළා දකිනවා [VIDEO]

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා වන හැටි(CHART)

Mohamed Dilsad

Leave a Comment