ක්‍රීඩා

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනා වැළදී මරුට

(UTV |ඉන්දියාව) – ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන ඔහු මිය යනවිට 73 වන වියේ පසුවිය.

මොහු වකුගඩු ආබාධයකින්ද පෙළුනු බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් සමඟ ආරම්භක පිතිකරුවෙකු ලෙස කළක් කටයුතු කර ඇති ඔහු ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති බවද ක්‍රීඩා වාර්තා වල දැක්වේ.

Related posts

යුවරාජ් සිං ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සුදානම්

Mohamed Dilsad

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Mohamed Dilsad

දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය මාතරින්

Mohamed Dilsad

Leave a Comment