දේශීයප්‍රමුඛ පුවත 3

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

(UTV |කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ භාණ්ඩ 76 ක සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් පිලිබඳ විස්තර භාෂා ත්‍රිත්වයෙන් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) සලකුණු අනිවාර්ය කරමිනි.

මෙම නියෝගය 2021 මාර්තු 1 වන දින සිට ක්‍රියාත්මක වේ.

එම ගැසට් නිවේදනය පහතින්.

Related posts

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපති ආර්යාවන් අතරින් ආචාර්යය උපාධි තියෙන්නේ සිව්දෙනාටයි….

Editor O

අරගලකරුවන් දෙපිරිසක් ගුටි ඇනගෙන – 6 දෙනකු රෝහලට

Mohamed Dilsad

Leave a Comment