දේශීයප්‍රමුඛ පුවත 2

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ තොරතුරු

(UTV | කොළඹ ) – ඊයේ (17) දිනයේදී තවත් ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2900 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 05 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද තවත් 02 දෙනෙකු ඕමානයේ සිටද පැමිණ ඇත.

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්න

Mohamed Dilsad

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

Mohamed Dilsad

තිළිණි ට අධිකරණය දුන් අලුත්ම නියෝගය

Mohamed Dilsad

Leave a Comment