දේශීය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සමගි ජන බලවේගයෙන් 4 කගේ නම්

(UTV | කොළඹ) –  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ සිව් දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.

ඒ අනුව , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සඳහා යෝජනා වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට නියමිත බවය ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

Mohamed Dilsad

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment