දේශීය

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එහි නිලධාරීන් 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

Related posts

ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44%ක තීරු බද්දක්

Editor O

ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතිය

Mohamed Dilsad

මැතිවරණයට අදාළ අතුරු තහනම් නියෝගය ගැන ආණ්ඩුව ගැනීමට යන තීරණය

Mohamed Dilsad

Leave a Comment