දේශීයප්‍රමුඛ පුවත 2

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය නම් කිරීමට සූදානම්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා නමක් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

මේ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක සහ කබීර් හෂීම්ගේ නම් යෝජනා වී ඇත.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ බොහෝ දුරට අද දිනය තුළදී මෙම නම ප්‍රකාශයට පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

Related posts

පාර්ලිමේන්තු ඡන්දයට දින දෙකකට කලින් ආණ්ඩුව රුපියල් මිලියන 132,500ක ණයක් ගනී

Editor O

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

බිත්තර ආනයනය ගැන රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment