දේශීය

සෑම ක්‍ෂේත්‍රයකම සංවර්ධනය කුඩා තැනින් ඇරඹිය හැක – ජනපති

(UTV |කොළඹ ) – ඉතා කුඩා ආරම්භයකින් විශාල වෙනසක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය ජනාධිපති හා මහ මැතිවරණවලදී පෝස්ටර් ඇලවීම නැවැත්වීමට ගත් කුඩා තීරණය නිසා රටේ සියලුම නගර පිරිසිදුව තබා ගැනීමට හැකි විය.

එසේම සෑම අංශයකම සංවර්ධනය ඉතා කුඩා ස්ථානයකින් ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

අනුරගේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රු. 117ක්, ඩීසල් ලීටරයකින් රු. 83 ක් බදු අය කරනවා.

Editor O

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

Editor O

Leave a Comment