දේශීය

පූජිත් ජයසුන්දර අද ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.  

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස පසුගියදා නම් කරනු ලැබීය.

Related posts

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment