දේශීයප්‍රමුඛ පුවත 3

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ අරඹයි[PHOTOS]

(UTV |කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩබාර ගැනුණි.

Related posts

කොරෝනා ආසාදිතව සිටි තවත් 5 ක් සුව අතට

Mohamed Dilsad

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක්

Mohamed Dilsad

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment