ක්‍රීඩා

විස්සයි විස්ස එංගලන්ත සංචිතය නම් කෙරේ

(UTV | එංගලන්ත) – සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම් කර තිබේ.

අගෝස්තු 28 ත්, සැප්තැම්බර් 01 ත් අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා ඉයන් මෝගන් නම් කළ කණ්ඩායමේ නායකත්වය දරයි.

සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද නම් කර ඇත.

Related posts

පැතුම් නිස්සංක වාර්තා අතරට

Mohamed Dilsad

2019 වියෙනා විවෘත ටෙනිස් ශුරතාව ඔස්ට්‍රියාවට

Mohamed Dilsad

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

Mohamed Dilsad

Leave a Comment