දේශීය

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කරයි

(UTV |කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ.

ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා සභාව වෙත දැනුම්දෙන ලදී.

Related posts

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

Mohamed Dilsad

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment