දේශීය

ශානි සහ SI රෝහණ තවදුරටත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ශක රෝහන මෙන්ඩිස් සැප්තැම්බර් 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (20) නියම කළේය.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නැමැති අයවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර , එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමටද අධිකරණය තීරණය කළේය.

Related posts

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මුහුදේ ගිල්වා තිබූ රත්‍රන් තොගයක් ගොඩගනී

Mohamed Dilsad

Leave a Comment