දේශීයප්‍රමුඛ පුවත 2

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

(UTV |කොළඹ) – ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා.වගා කරන ඉඩම් වලින් කිසි විටෙක ඔවුන් ඉවත් කරන්නේ නැහැ”.

“පානීය ජලය නොමැති ජනතාවට ජලය ලබාදීමට ඉදිරි වසර 5 තුළ එම කටයුතු සම්පුර්ණ කරන බවට පොරොන්දු වෙනවා”.

 

Related posts

මනෝ ගනේෂන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්…!

Editor O

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසියේදී ජනපති කළ සම්පූර්ණ කතාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment