දේශීයප්‍රමුඛ පුවත 3

තවත් පාතාල වෙඩික්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන “වැල්ලේ සාරංග” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ අවට ගංජා බෙදාහැරීමෙහි චෝදනා ලැබුවන් බව ද පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණය

Mohamed Dilsad

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

කෝටික මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟ සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment