(UTV |කොළඹ) – ආනයනික අර්තාපල් බද්ද ඉහළ දමා තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ කිලෝග්‍රෑම් 01ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් 05කින් ඉහළ ගොස් ඇති බවයි.