විදෙස්

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

(UTV | දකුණු අප්‍රිකාව) – ලොව වයස්ගතම පුද්ගලයා වන දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙඩී බ්ලොම් මියගිය බව විදෙස් වාර්තා පවසයි.

වයස අවුරුදු 116ක් වන ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී මියගොස් ඇත.

කෙසේවෙතත් ෆ්‍රෙඩී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව නොමැති බව ද සඳහන් වේ.

1904 වසරේ මැයි මස 08 වැනිදා උපත ලැබූ බව සඳහන්.

ෆ්‍රෙඩී බ්ලොම්ගේ පවුලේ සියලු සාමාජිකයින් 1918 වසරේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට බයිඩන්ගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment