දේශීයප්‍රමුඛ පුවත 2

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

(UTV |කොළඹ) – බන්ධනගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවීමට පියවර ගැනේ.

ඒ අනුව අද (24) සිට වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවෙනු ඇත.

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

රාඩා නඩුවෙන් ටිරාන්ට නිදහස

Mohamed Dilsad

Leave a Comment