දේශීය

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර ඇති අතර, මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 205,707ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment