දේශීය

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(UTV | කොළඹ ) – අද (24) හෙරොයින් 18.01gක් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ඒ, මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් 30 වනදා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ 33 හැවිරිදි දෙදරු පියෙකුටයි.

Related posts

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති හදිසියේම තවත් රාජ්‍ය ආයතනයකට යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 13000 සීමාව පසුකරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment