ක්‍රීඩා

ඔලිම්පික් වෙනුවෙන් හැදූ ජපන් ක්‍රීඩාංගනයක පෙරහුරුවක්

(UTV | ජපානය ) – ඔලිම්පික් උළෙල වෙනුවෙන්ම ඉදිකරන ලද ජපානයේ ටෝකියෝ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී පෙරහුරුවක් වශයෙන් මළල ක්‍රීඩා තරඟ මාලාවක් පවත්වා තිබේ.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වුණු එම තරඟ මාලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගී වු බවයි.

ලබන වසර දක්වා කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමනු ලැබුවේය.

Related posts

අසියානු කුසලානයට ශ්‍රී ලංකා මුලික සංචිතය මෙන්න

Mohamed Dilsad

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්

Mohamed Dilsad

Leave a Comment