දේශීය

දුම්රියක් මරදානේදී පීලි පැනීමට ලක්වෙයි

(UTV |කොළඹ) – උදෑසන  08/50 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට සහ යාපනය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනීමට ලක්වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.

Editor O

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment